හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා පහුගිය දා දැයෙන් සමුගත්තා. හැබැයි ඔහුගේ වියෝවත් එක්ක තවත් කලකිරීමක් ඇති කර වන සිදු වීම් දෙකක් වුණා.
ඒ ඔහුගේ වටිනාම සම්මානය වුන “රණ මයුර” සම්මානය සහ එතුමා භාවිතා කල i Phone එක අවමගුල් උත්සවය අතරතුරදී සොරාගෙන තිබ්බා. මේ වෙද්දී ඒ ගැන පොලිස් පරීක්ෂණ සිදු වෙමුන් තියෙනවා. ලෙස්ටර් මහතා භාවිතා කල i Phone එක සොරකම් කරන විදිය කැමරාවක සටහන් වෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Video එක.
https://www.facebook.com/rupavahinisinhalanews/videos/2109714142632324/
දර්ශන අනුග්‍රහය ජාතික රූපවාහිනිය