News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

හිරාන් – හිරුණිකා අතරට ආපු අමුත්තාගේ අලුත්ම ඡායාරූප මෙන්න.

2558 Views


හිරාන් – හිරුණිකා අතරට ආපු අමුත්තාගේ අලුත්ම ඡායාරූප මෙන්න.

හිරාන් යට්ටෝවිට කියන්නේ මීට කාලෙකට කලින් ඉක්මනින් ජනප්‍රිය වුන රංගන ශිල්පියෙක් වගේම මෝස්‌තර නිරුපන ශිල්පියෙක් . ඉතින් ඔහු විව්බහ වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්ක.

හිරුනිකා සහ හිරාන්ගේ ආදරණීය පුතා තමයි එවින් කියලා කියන්නේ. ඉතින් එවින්ගේ අලුත් ඡායාරූප පෙළක් හිරුණිකා සමාජජාල මාධ්‍යයන්ට යොමු කරලා තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post