News Line| Off Air
Generic placeholder image

May
5

සෝනම් කපුර්ගේ විවාහය තියෙන්නේ ඉන්දියාවේද?

620 Views


සෝනම් කපුර්ගේ විවාහය තියෙන්නේ ඉන්දියාවේද?

බොලිවුඩයේ ඉන්න ආකර්ෂණීයතම නිළියක් තමයි සෝනම් කපූර් කියන්නේ. ඇය සුපිරි බොලිවුඩ් නළු අනිල් කපුර්ගේ දුව. ඉතින් ඇය මේ දවස්වල විවාහ උත්සවයට සූදානම් වෙනවා. ඒ ගැන තමයි මේ දවස්වල බොලිවුඩය පුරාම කතාබහට ලක්වන මාතෘකාවක් වෙලා තියෙන්නේ.

සෝනම් කපූර් සහ ආනන්ද් අහුජා යුවළගේ මෙහෙන්දි උත්සවය පවත්වල තියෙන්නේ මුම්බායි ප්‍රදේශයේ. ආරංචියේ හැටියට මේ ගොඩනැගිල්ල රුපියල් කෝටි 35 ක් වටිනා සුඛෝපභෝගී ගොඩනැගිල්ලක්.

මේ යුවළගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානය ගැන නම් තවම හරියට කියලා නැහැ. ඒ වුණත් ඉන්දියාව පුරා පැතිර යන කටකතාවලින් ආරංචි වෙන්නේ මංගල උත්සවය මුම්බායි සහරාහි පිහිටි ලීලා ප්‍රදේශයේ පවත්වනව කියලයි.


News Articles
Latest Videos
Most Popular Post