News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

පුටින්ට එරෙහි වුන 1000 ක් අත් අඩංගුවට. – Photo

678 Views


පුටින්ට එරෙහි වුන 1000 ක් අත් අඩංගුවට. – Photo

පහුගිය මාර්තු මාසයේ තිබ්බ ජනාධිපතිවරණයෙන් පුටින් ආයෙත් තේරී පත්වුණා. ඒ 76% ක වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් අරගෙන. 4 වෙනි වරටත් රුසියාවේ නායකයා විදියට ව්ලැද්මීර් පුටින් හෙට දිව්රුම් දෙන්න නියමිතයි.

හැබැයි එකට විරෝධය පල කරලා රුසියාවේ විපක්ෂය විරෝධතා මාලාවක් සංවිධානය කරා. රුඉයව පුරා තිබ්බ මේ වගේ විරෝධතා 90 කට සහභාගී වුන 1000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් අත් අඩංගුවට අරගෙන තියෙනවා.

ඒ අතර විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිත් ඉන්නවා කියලා රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post