පන්දුව පළුදු කිරීමේ වරදට ලක්වුන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් පැනෙව්වි. හැබැයි වෝනර් නම් ක්‍රිකට් වලට සම්බන්ධ වෙන එක නවත්තලා නෑ. ක්‍රිකට් ක්‍රීඩිකාවන් පුහුණු කරවන්න ඩේවිඩ් වෝනර් ඉදිරිපත් වෙලා තියෙනවා.
ඕස්ට්‍රේලියාවේ යොවුන් ගැහැණු ළමයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කරන ව්‍යාපෘතියක් තියෙනවා. මේ ව්‍යාපෘතිය එක්ක තමයි වෝනර් එකතු වෙලා තියෙන්නේ.