News Line| Off Air
Generic placeholder image

May
8

බුද්ධ රශ්මී ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව.

1140 Views


බුද්ධ රශ්මී ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව.

පාකිස්තානයෙන් වැඩම කරන ලද සර්වඥ ධාතූන් වහන්සේලා රට වඩා වැඩම කරවන බුද්ධ රශ්මී ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව අදත් පැවැත් වෙනවා. කුලියාපිටි, දියකලමුල්ල පිරිවෙණේ තමයි අද දවසේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්නේ.

අද උදෑසන 10 ඉදන් හෙට උදේ 6 වෙනකන් දියකලමුල්ල පිරිවෙණේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා සිටිනවා. මේ කාලය තුලදී සැදැහැවත් ඔබටත් පාකිස්තානයෙන් වැඩම කරන ලද කරන ලද සර්වඥ ධාතූන් වහන්සේලා වැදපුදා ගන්න පුළුවන්. මේ වන විටත් අති විශාල පිරිසක් වැල නොකැඩී මේ ස්ථානයට පැමිණෙමින් ඉන්නවා.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1636843986391565/

 


News Articles
Latest Videos
Most Popular Post