News Line| Off Air
Generic placeholder image

May
9

උතුරු සහ දකුණු කොරියාව අතර ගුවන් ගමන් මාර්ගයක්.

515 Views


උතුරු සහ දකුණු කොරියාව අතර ගුවන් ගමන් මාර්ගයක්.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාමය වර්ධනය කරන්න දෙරටම විවිධ ක්‍රියා මාර්ග ගත්තා. දෙරටේ වෙලාව එක සමාන කරේ තවත් පියවරක් විදියට.

කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් දෙරට එකතු වෙලා තවත් ඓතිහාසික තීරණයක් අරගෙන තියෙනවා. ඒ උතුරු කොරියාව ශා දකුණු කොරියාව අතර අලුත් ගුවන් ගමන් මාර්ගයක් ආරම්භ කරන්න.

මේ ගැන හොයලා බලන්න එක්සත් ජාතීන්ගේ ගුවන් ගමන් පිලිබඳ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරු උතුරු කොරියාවට පැමිණෙන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post