News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

දැවැන්ත මිසයිල, සුපිරි ප්‍රහාරක යානා, සුරූපී කාන්තා බලඇණි එක්ක රුසියාව වාර්ෂික විජයග්‍රාහී දිනය සමරපු හැටි.

2388 Views


දැවැන්ත මිසයිල, සුපිරි ප්‍රහාරක යානා, සුරූපී කාන්තා බලඇණි එක්ක රුසියාව වාර්ෂික විජයග්‍රාහී දිනය සමරපු හැටි.

රුසියාවේ වාර්ෂික විජයග්‍රාහී දින පෙළපාලිය අද පැවැත්වුනා. ඒ මොස්කව් නුවර රතු චතුරශ්‍රයේදී. රුසියානු ජනපති සහභාගී වුන මේ පෙළපාලියට ඉරාන අගමැති සහ සර්බියා ජනාධිපතිවරයාත් සහභාගී වුණා.

රුසියාවේ යුධ ශක්තිය විදහා දක්වන දැවැන්ත මිසයිල, යුධ උපකරණ සහ සුපිරි ප්‍රහාරක යානා මේ පෙළපාලියට එකතු කරලා තිබ්බා. ඒ වගේම කාගේත් වැඩි අවධානයට ලක් වුනේ රුසියාවේ කාන්තා බලකායන් වල ඉන්න සුරූපී තරුණියන් දිහා. අලංකාර ගුවන් සංදර්ශනයකුත් මීට සමගාමිව පැවැත් වුණා.

මේ තියෙන්නේ රුසියාවේ වාර්ෂික විජයග්‍රාහී දින පෙළපාලියේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post