News Line| Off Air
Generic placeholder image

May
11

“භූමිතෙල් මිල වැඩි කරලලු, ආව්…ඩඩා.. – මීට සතුටට පත් ගැරඬියෙක්” – තෙල් මිල වැඩිවීමත් එක්ක බුකියේ පළවුණ ඔක්කොම Post මෙන්න.

2011 Views

“භූමිතෙල් මිල වැඩි කරලලු, ආව්…ඩඩා.. – මීට සතුටට පත් ගැරඬියෙක්” – තෙල් මිල වැඩිවීමත් එක්ක බුකියේ පළවුණ ඔක්කොම Post මෙන්න.

ලංකාවේ මොනදේ සිද්ධ වුනත් ඒක ලොකුවටම දැනෙන්නේ බුකියට. මොකද ලංකාවේ මොන දේ වුනත් ඒ දේවල් ගැන කාටත් කලින් නිර්මාණාත්මක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් පිරිසක් Facebook එකේ ඉන්නවා. ඊයේ තෙල් වැඩි වීම ගැනත් බුකිය රත් කරන්න මේ පිරිස සමත් වුණා. මේ තියෙන්නේ තෙල් මිල වැඩි වීම ගැන බුකියේ පළවුන ඔක්කොම පොස්ට් ටික. සමහර විට, තෙල් මිල වැඩි වුන එක ගැන ඔබ හදල බුකියට දාපු Post එකත් මෙතන තියෙන්න පුළුවන්.

News Articles
Latest Videos
Most Popular Post