News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

පළාතම ගඳ ගැස්සූ වසර 15කට පසු පිපුණු කිඩාරම් මල. – Photo

9665 Views


පළාතම ගඳ ගැස්සූ වසර 15කට පසු පිපුණු කිඩාරම් මල. – Photo

කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ කියලා කිව්වට අැත්තටම කිඩාරම් මලක් පිපුණම පළාතකවත් ඉන්න බෑ. හැබැයි ඉතිං ලේසියෙන් පහසුවෙන් කිඩාරම් මලක් පිපෙන්නේ නෑ.

අවුරුදු 15 කට පස්සේ පිපුණ කිඩාරම් මලක් අපිට හමු වුණා. ජා අැල සැම්සන් ජයකොඩි මහතාගේ වත්තේ තමයි මේ කිඩාරම් මල පිපිලා තියෙන්නේ. මේ කිඩාරම් මල අඩියකට වඩා විශාලයි. කිඩාරම් මල් දැකලා නැති අය බලා ගන්නකො හොදට.


News Articles
Latest Videos
Most Popular Post