News Line| Off Air
Generic placeholder image

May
11

හැටන්, කුඩාගම ගම්මානය දිවියන් වට කරයි.

2031 Views


හැටන්, කුඩාගම ගම්මානය දිවියන් වට කරයි.

පහුගිය කාලය පුරාම හැටන් ප්‍රදේශයට දිවියන්ගෙන් කරදර සිද්ධ වුණා. එ් වගේම හැටන් ප්‍රදේශයේ සැරි සැරුව දිවියන්ට මිනිස්සුන්ගෙන් අනතුරු සිද්ධ වුණා.

හැබැයි ටික දවසක් හැටන් වලින් දිවියන් ගැන අහන්න ලැබුනේ නෑ. හැබැයි අායෙත් දිවියන් රංචුවක් හැටන්, කුඩාගමට පහර දීලා තියෙනවා.

කුඩාගම ප්‍රදේශයේ සුරතලයට අැති කරන සුනඛයින් රැසක් දිවියන්ගේ ගොදුරු වෙලා තියෙනවා. සමහර නිවෙස්වල කූඩු වල හිටිය බල්ලන් කූඩු කඩලා ගොදුරු කරගෙන තියෙනවා. මේ නිසා හැටන් ප්‍රදේශයේ මිනිසුන් ලොකු බයකින් ජීවත් වෙන්නේ.

බලධාරීන්ට මේ බව දැන්නුවත් එක වතාවක් විතරක් අැවිත් අලි වෙඩි කිහිපයක් විතරක් දීලා ගිහින්.


News Articles
Latest Videos
Most Popular Post