News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

“ක්‍රිකට් නිලවරණය මැයි 31 පවත්වන්න.” – නීතිපති කියයි.

396 Views


“ක්‍රිකට් නිලවරණය මැයි 31 පවත්වන්න.” – නීතිපති කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටු වලට නිලධාරීන් තෝරන දවස පහුගිය දිනවල කල් ගියා. හැබැයි අලුත් ක්‍රීඩා ඇමති ආව ගමන් ක්‍රිකට් නිලවරණය පවත්වන්න ඕන දවස ගැන නීතිපතිගෙන් උපදෙස් ගත්තා.

මැයි 31 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න කියලා නීතිපතිවරයා උපදෙස් දුන්නා. මේ ගැන ක්‍රීඩා අමාත්‍යවරයා නිල වශයෙන් දැනුම් දෙන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post