ලංකාවේ Facebook ඇඩ්මින්ලා සංවිධානය කරන “Facebook අපේ අවුරුදු” උළෙල අද පවත් වෙනවා. කිරුළපන ගජබා ක්‍රීඩාංගනයේ තමයි මේ අවුරුදු උත්සවය පැවැත් වෙන්නේ.
මේ වෙද්දීත් “Facebook අපේ අවුරුදු” උළෙල ආරම්භ වෙලා තියෙන්නේ. අවුරුදු කුමරා, කුමරිය, කොට්ට පොර ගැසීම, කණා මුට්ටිය බිඳීම වගේම අලුත්ම Facebook අවුරුදු ක්‍රීඩා රැසකුත් සංවිධානය කරලා තියෙනවා.
අද දවසේදී කිරුලපන ගජබා ක්‍රීඩාංගනයට අවොත් ඔබටත් පුළුවන් ලංකාවේ Facebook ඇඩ්මින්ලා මුණ ගැහෙන්න. ඒ වගේම අවුරුදු ක්‍රීඩා වලට සහභාගී වෙලා වටිනා තෑගි බෝග දිනා ගන්න.
හැබැයි ඔබට යන්න බැරි වුනා කියලා දුක් වෙන්න එපා පහල තියෙන Link එකෙන් “Facebook අපේ අවුරුදු” උළෙල දවස පුරාම සජීවීව බලන්න ඔබටත් පුළුවන්.
https://www.facebook.com/ApeAwurudu/videos/538466179887851/
https://www.facebook.com/ApeAwurudu/videos/538390453228757/
https://www.facebook.com/ApeAwurudu/videos/538341093233693/