පංති කාමරයේ උගන්වමින් සිටි සිසුවකු විසින් ගුරුවරයාට තර්ජනය කිරීම නිසා ඇති වූ කතාබහකින් අනතුරුව ගුරුවරයාට සිසුවකු විසින් පහරදීමට උත්සහ කර තිබෙනවා. මේ සිසුවා විසින් ගුරුවරයාට පහරදීමට උත්සහ කිරීමෙන් පසු ගුරුවරයා විසින් සිසුව උස්සා පොලවේ ගැසීමට උත්සහ කළා. ඊට පස්සේ ඇති වුන ගුටිකෙළිය නවත්තන්න පංතියේ අනෙක් සිසුන්ද දැඩි පරිශ්‍රමයක් දැරුවා. මේ සිදුවීම ඇමරිකාවෙන් වාර්තා වූ සිද්ධියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියන්නේ. මේ තියෙන්නේ පන්තියේ හිටපු සිසුවෙක් ජංගම දුරකතනයකින් පටිගත කරපු Video එක.
https://streamable.com/z02h7