News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

සුහද තරඟයට ලංකාවට ආව බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා හදිසියේ මිය යයි.

542 Views


සුහද තරඟයට ලංකාවට ආව බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා හදිසියේ මිය යයි.

කොළඹදී පවත් වුන සුහද රග්බි තරඟාවලියකට ආව බ්‍රිතාන්‍ය ක්‍රීඩකයෙක් හදිසියේම මිය ගිහින් තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරලා තියෙනවා.

මිය ගිහින් තියෙන්නේ හාවඩ් තෝමස් ඇන්ඩෘ නමැති 26 හැවිරිදි ක්‍රීඩකයෙක්. රිහල් ගත කරලා තියෙන්නේ තෝමස් රීඩ් නමැති ක්‍රීඩකයා. කණ්ඩායමේ කළමනාකරු එක්ක ක්‍රීඩකයින් 22 ක් පහුගිය 10 වෙනිදා ලංකාවට ඇවිත් තියෙනවා.

රග්බි තරඟාවලියෙන් පස්සේ කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් තියෙනවා. ඔවුන් ආයෙත් හෝටලයට ඇවිත් තියෙන්නේ අලුයම 4.00 ට විතර. මිය ගිය ක්‍රීඩකයාගේ ඥාතීන් ලංකාවට ආවාට පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post