News Line| Off Air
Generic placeholder image

May
15

කවදාවත් මේ කෑම වර්ග 2 එකම වෙලාවක කන්න එපා.

1029 Views


කවදාවත් මේ කෑම වර්ග 2 එකම වෙලාවක කන්න එපා.

සමහර කෑම වල තියෙන රසායනික සංයෝග නිසා තවත් කෑමක් එක්ක කෑවම ආසද්මික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ අවයව වලට හානි වෙන්නේ පුළුවන්. මේ කියන්න යන්නේ ඒ වගේ කෑම වර්ග කිහිපයක් ගැන.

ලුණු අඩංගු ආහාර සහ කිරි ආහාර එකට ආහාරයට ගත්තම සමේ රෝග ඇති වෙන්න පුළුවන්.

මාළු හෝ මස් එක්ක කිරි මීකිරි ආහාරයට ගත්තම විෂ වෙන්න පුළුවන්.

ඇඹුල් ආහාර හරි ඇඹුල් පළතුරු එක්ක කිරි ආහාරයට ගත්තමත් විශ් වෙන්න පුළුවන්.

කෙසෙල් එක්ක කිරි හෝ යෝගට් ආහාරයට ගත්තොත් හමේ රෝග, අසාත්මිකතා හෝ සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න පුළුවන්.

ග්‍රීන් ටී එක්ක කිරි මිශ්‍ර කරලා බොන්නත් හොඳ නෑ.

කිරියි යෝගටුයි එකට ආහාරයට ගත්තම වමනය ඇති වෙන්න පුළුවන්.

තේ එක්ක සුදු ළූණු ආහාරයට ගන්නත් හොඳ නෑ.

ආහාර පිසින තෙල් නැවත භාවිතා කරාම අක්මා ගත රෝග හැදෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post