News Line| Off Air
Generic placeholder image

May
15

“කිම් ජෝන් අන් බලයෙන් නෙරපන්නේ නෑ.” – ඇමෙරිකාව, උතුරු කොරියාවට පොරොන්දු වෙයි.

547 Views


“කිම් ජෝන් අන් බලයෙන් නෙරපන්නේ නෑ.” – ඇමෙරිකාව, උතුරු කොරියාවට පොරොන්දු වෙයි.

ලෝකයේ නාහෙට අහන්නේ නැති නායකයෝ දෙන්නෙක් තමයි කිම් ජෝන් අන් සහ ඩොනල් ට්‍රම්ප්. ඉතිහාසයේ පලව්නි වරට ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ මුණගැහෙන්න නියමිතයි.

ඊට කලින් ඇමෙරිකාව උතුරු කොරියාවට සහතිකයක් දුන්නා. ඒ කිම් ජෝන් අන් බලයෙන් නෙරපන්නේ නෑ කියලා. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ තමයි මේ සහතිකය දුන්නේ. ඔහු උතරු කොරියානු නායකයාව දෙපාරක්ම මුණ ගැහිලා තියෙනවා.

උතුරු කොරියාව ඇමෙරිකාව එක්ක සබඳතා පවත් වන්නේ නම් උතුරු කොරියාවේ ආයෝජනය කරන්න කැමති කියලා ඇමෙරිකාවේ ව්‍යාපාරකයින් දන්වලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post