News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

සායිෆ්, කරීනා ගේ පුත් ටයිමූර් පැපරාසින්ගේ ග්‍රහණයට. (PHOTOS)

1449 Views


සායිෆ්, කරීනා ගේ පුත් ටයිමූර් පැපරාසින්ගේ ග්‍රහණයට. (PHOTOS)

සුපිරි බොලිවුඩ් නලු සායිෆ් අලී කාන්ගේ සහ සුරූපී නිලි කරීනා කපූර්ගේ පුතා ටයිමූර් මේ වෙද්දි බොලිවුඩ් පැපරාසියන් අතර ජනප්‍රියම තරුව වෙලා. ගිය මාසේ ඉදලා මේ වෙනකම් පැපරාසියන් ටයිමූර් යන යන තැන මග රැකගෙන ඉන්නවා. ඔවුන් රහසේ ගන්න ඡායාරූප අන්තර්ජාලය  පුරා Share වෙන්නේ උණු කැවුම් විකිනෙනවා වගේ. ඒ අතරට එකතු වුණු අලුත්ම ඡායාරූපය ටයිමූර් නැනී එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන වෙලාවෙයි අරං තියෙන්නේ. ඉතිං ටයිමූර් ක්‍රිකට් සෙල්ලම් කරන මේ ඡායාරූපය දැකපු හැමෝම වගේ කිවුවේ මේ පුතා නං තාත්තාවගේ නලුවෙක් නොවී සීයා වගේ ක්‍රිකටර් කෙනෙක් වෙයි කියලයි.


News Articles
Latest Videos
Most Popular Post