News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

තරුණයෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ “දෝණි” සොයාදෙන්න – CCTV දර්ශණ මෙන්න.

1055 Views


තරුණයෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ “දෝණි” සොයාදෙන්න – CCTV දර්ශණ මෙන්න.

පහුගිය දවසක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වයස අවුරුදු 22 ක තරුණයෙකු පැහැරගෙන ගොස්, රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලූ කණ්ඩාමක් සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලනවා.

මෙහි ප්‍රධාන සැකකාරියගේ නම වෙන්නේ බාලසක්කු හේවාගේ ඉනෝකා නිල්මිණි. ඇයගේ අන්වර්ථ නම වෙන්නේ “දෝණි”. මේ පැහැරගැනීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් වෙන්නේ ඇයගේ අනියම් සැමියා සහ තවත් පුද්ගලයෙක්.

පහතින් තියෙන්නේඅදාළ අවස්ථාවේ CCTV දර්ශන වගේම ඡායාරුප කිහපයක්. මේවායේ ඉන්න තුන්දෙනා ගැන තොරතුරක් ඔබ දන්නවනම් පහත අංක වලට දැනුම්දෙන්න.

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය – 026 – 2222222 / 3

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීස් පරීක්ෂක – 071 – 85 91 174


News Articles
Latest Videos
Most Popular Post