News Line| Off Air
Generic placeholder image

May
17

ලෝක රූ රැජිනියන් පරදා ලංකාවේ සාම්ප්‍රදායික ඇදුම ඇන්ද විනෝද්‍යා සුපිරි කිරුල දිනයි. – Exclusive

1578 Views


ලෝක රූ රැජිනියන් පරදා ලංකාවේ සාම්ප්‍රදායික ඇදුම ඇන්ද විනෝද්‍යා සුපිරි කිරුල දිනයි. – Exclusive

ලංකාවේ තරුණියන්ගේ තියෙන සුන්දරත්වයට සම කරන්න ලෝකයේ වෙන කිසිම තරුණියකට බෑ. ඒ වගේම තමයි ලංකාවේ සම්ප්‍රදායික ඇඳුම් වල තියෙන අලංකාරය සහ අභිමානය එක්ක හැරෙන්නවත් අනිත් රටවලට බෑ.

Miss Glam World 2018 තරඟාවලියට ලංකාව නියෝජනය කරමින් ඇන්ජලි විනෝද්‍යා භ්‍රාහ්මණගේ සහභාගී වුණා. රටවල් රැසක තරඟකාරියන් මේ තරඟාවලියට ඇවිත් හිටියා. Miss Glam World තරඟාවලියේ තියෙන සුවිශේෂීම දේ තමයි බිකිනි තරඟයක් නොමැති වීම.

පහුගිය දා අවසන් වුන මේ තරඟාවලියේ හොඳම සම්ප්‍රදායික ඇඳුමට හිමි තරඟය ජයග්‍රහණය කරන්න ලංකාවෙන් සහභාගී වුන විනෝද්‍යා භ්‍රාහ්මණගේ සමත් වුණා. විදෙස් මාධ්‍ය විනෝද්‍යාගේ ඇඳුම ගැන ඉතාම ඉහලින් කතා කරලා තිබ්බා.

 


News Articles
Latest Videos
Most Popular Post