News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

හිටපු තේරීම් කමිටු සභාපතිට ආයෙත් වැඩ බාර දෙයි.

2091 Views


හිටපු තේරීම් කමිටු සභාපතිට ආයෙත් වැඩ බාර දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ධූර කාලය පහුගිය දා අවසන් වුණා. ඒ නිසා අලුතෙන් තේරීම් කමිටුවක් පත් කරන්න කියලා ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. ආලුත් තේරීම් කමිටුවේ සභාපතිවරයා අද නම් කරා.

කලින් හිටිය තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතාටම ආලුත් තේරීම් කමිටුවත් භාර දීලා තියෙනවා. කමිටුවේ අනිත් සාමාජිකයන් ඉදිරියේදී පත් කරනවා කියලා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post