ඉස්සර උතරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලුවේ අවුරුද්දට රතිඤ්ඤා දාන්න වගේ. හැබැයි ලගකදී ඉදන් උතුරු කොරියාව ඉන්නේ සිල් අරන් වගේ. ලෝක සාමය වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා.
ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සේරම නැවැත්තුවා. ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක්ක සාම සාකච්ඡා පටන් ගත්තා. උතුරු කොරියාව මේ වෙඉදියට කටයුතු කරද්දී ඇමෙරිකාව බොර දියේ මාළු බාන්න පටන් අරන් තියෙනවා.
උතුර කොරියාව සතු න්‍යෂ්ටික යුධ ශීර්ෂ, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලසහ අනිත් න්‍යෂ්ටික ද්‍රව්‍ය ඇමරිකාවට දෙන්න කියලා ඉල්ලලා. ඒ න්‍යෂ්ටික උපාංග නෞකා මඟින් ඇමෙරිකාවට එවන්න කියලා දැනුම් දීලා. එහෙම කලොත් උතුරු කොරියාව ත්‍රස්තවාදයට සහය දක්වන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කරනවා කියලා දැනුම් දීලා.