සුපිරි Sunrisers Hyderabad කණ්ඩායම සහ Royal Challengers Bangalore කණ්ඩායම අතර තරඟයක් ඊයේ පවත් වුණා. හයිද්‍රාබාද් කණ්ඩායම සතුව තිබ්බ පහසු ජයක් කණපිට හරවමින් තරඟය ජය ගන්න බැංගලෝර් කණ්ඩායමට පුළුවන් වුණා.
මුලින්ප ලකුණු රැස් කරපු බංගලොඑ කණ්ඩාම ලකුණු 218 ක් ලබා ඩිවිලියස් ලකුණු 69 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල මොයින් අලී ලකුණු 65 යි. ඔහුගේ ඉනිමට 4 පහර 2 ක් සහ 6 පහර 6 ක් ඇතුලත් වුණා. ග්‍රෑන්ඩ්හොමී වේගවත් ලකුණු 40 ලබා ගත්තා. රෂිඩ් ඛාන් කඩුලු 3 යි. කවුල් කඩුලු 2 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බැංගලෝර් ක්‍රීඩකයන්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 204 ක් විතරයි. ඔවුන්ගේ කඩුලු 3 ක් බිඳ වැටුනා. ඇලෙක්ස් හේල් ලකුණු 37 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල කේන් විලියම්සන් වේගවත් ලකුණු 81 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 5 ක් ඇතුලත් වුණා. කෘනල් පාන්ඩේ නොදැවී ලකුණු 61 යි. තරඟයේ වීරයා A.B. ඩිවිලියස්.