News Line| Off Air
Generic placeholder image

May
20

ගාලු කොටුවේ මාරක පිම්ම පනින තරුණයන්ට ඉන්දීය හමුදාපතිගෙන් තෑගී. – Photo

1114 Views


ගාලු කොටුවේ මාරක පිම්ම පනින තරුණයන්ට ඉන්දීය හමුදාපතිගෙන් තෑගී. – Photo

ගාලු කොටුව කියන්නේ ලෝකප්‍රකට සංචාරක ස්ථානයක්. ලක්නවට එන විදේශීය සංචාරකයින් ගාලු කොටුව නොබලා නම් යන්නේ නෑ. ගාලු කොටුවේ සංචාරකයින් වැඩියෙන්ම ආස කරන දෙයක් තියෙනවා.

ඒ ගාල්ලේ තරුණයන් කොටුවේ ඉඳන් මුහුදේ විශාල ගල් දෙකක් අතර පනින හැටි බලන්න. ගාලු කොටුව තරමටම මේ පිම්මත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. පහුගිය දවසක ලංකාවේ සංචාරයක නිරත වුන ඉන්දියාවේ හමුදාපතිතුමටත් මේ පිම්ම බලන්න ඕන වුණා.

ඉන්දීය හමුදාපති ජනරාල් බිපින් රාවන් ගාලු කොටුවේ කල සංචාරය අතරතුරදී ගාල්ලේ තරුණයන්ගේ මාරක පිම්ම බලන්න ගියා. ඔවුන්ගේ දස්කම් දැකල සතුටු වුන එතුමා ඒ තරුණයන්ට තෑග්ගක් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post