News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

අකුණු අනතුරු වලින් බේරෙන්න උපදෙස්.

5782 Views


අකුණු අනතුරු වලින් බේරෙන්න උපදෙස්.

මේ දවස්වල තියෙන තද වැස්සත් එක්ක අකුණු අනතුරුත් වැඩි වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැරින් සැරේට අකනු අනතුරු අවම කර ගන්න කියලා උපදෙස් දෙනවා.

අකුණු අනතුරු වලින් බේරෙන්න ක්‍රම කිහිපයක් තමයි මේ තියෙන්නේ. තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගන්න එක තමන්ගේ වගකීමක් බව මතක තියා ගන්න.

උපුටා ගැනීම – Accident 1st ෆේස්බුක් පිටුවෙන්


News Articles
Latest Videos
Most Popular Post