News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත විය හැකියි. කොත්මලේ ඔය දෙපස ජනතාවට අනතුරු අඟවයි. – Photo

945 Views


ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත විය හැකියි. කොත්මලේ ඔය දෙපස ජනතාවට අනතුරු අඟවයි. – Photo

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඊයේ හවස ඉදන් ලොකු වැස්සක් ඇද හැලෙනවා. මේ නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරා. හැබැයි තාමත් එක හුස්මටම වැසි වැටෙනවා.

ඒ නිසා ඉහළ කොත්මලේ ජලාශයේ ඉතිරි වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙන්න පුළුවන්. මේ නිසා කොත්මලා ඔය දෙපස ජනතවට අවධානයෙන් ඉන්න කියලා දනු දෙනවා.

මොර සූරන වැස්ස නිසා ඩෙවොන් ඇල්ලේ ජල ධාරිතාව වැඩි වෙලා තියෙනවා. කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරපු නිසා සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේ ජල ධරිතාවත් ඉහළ ගිහින් තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post