News Line| Off Air
Generic placeholder image

May
22

ලංකාවේ නැගී එන ගුවන් විදුලිය ලෙස සියත FM සමාජ මාධ්‍ය කිරුළ හිමි කර ගනීයි.

1998 Views


ලංකාවේ නැගී එන ගුවන් විදුලිය ලෙස සියත FM සමාජ මාධ්‍ය කිරුළ හිමි කර ගනීයි.

ඉතාම කෙටි කාලයකින් ජනතාවගේ හදවත් අාක්‍රමණය කල රේඩියෝ නාලිකාවක් තමයි “සියත FM” කියන්නේ. එ් බව තවත් තහවුරු කරන සාධකයක් ලැබිලා තියෙනවා.

21 Media Vision ෆේස්බුක් පිටුව කරන ලද සමීක්ෂණයකින් ලංකාවේ නැගී එන ගුවන් විදුලිය විදියට සියත FM නම් කරලා තියෙනවා. Facebook ඔස්සේ කරන ලද සමීක්ෂණයකින් තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ. 21 Media Vision ෆේස්බුක් පිටුව ඔස්සේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ තොරතුරු ජනතාව වෙත සමීප කරනවා.

 


News Articles
Latest Videos
Most Popular Post