News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

ආරක්ෂාව සඳහා ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කරයි.

579 Views


ආරක්ෂාව සඳහා ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කරයි.

මහා වැස්සත් එක්ක ආව සුළඟ නිසා ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටිලා තියෙනවා. ඒ වගේම විදුලි කණු කඩන වැටීම නිසා අනතුරු සිදු වීමේ හැකියාවක් තියෙනවා.

ඒ නිසා ආපදාවට ලක් වෙලා තියෙන ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කරන්න තීරණය කරලා තියෙනවා. රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවල තමයි මේ විදුලි විසන්ධි කිරීම කරලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post