News Line| Off Air
Generic placeholder image

May
22

නැති දේවල් ගැන දුක් වෙනවා වෙනුවට ඇති දේවලින් වැඩ පෙන්නන ලංකාවේ දරුවෝ. Video

556 Views


නැති දේවල් ගැන දුක් වෙනවා වෙනුවට ඇති දේවලින් වැඩ පෙන්නන ලංකාවේ දරුවෝ. Video

රටක් රාජ්‍යක් ලැබුනත් සැහීමකට පත් වෙන්නේ නැති අය ඕනෑ තරම් ඉන්නවා. සමහරුන්ට උතුරන්න දේවල් තියෙනවා. හැබැයි සමහරුන්ට කිසිම දෙයක් නෑ. මොන දේ නැති වුනත් තියෙන දෙයින් වැඩ පෙන්නන අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා.

මේ කියන්නේ ඒ වගේ ධෛර්යවන්ත දරුවන් පිරිසක් ගැන. ශ්‍රීපාද මාධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ට කොළඹ ලොකු ඉස්කෝලවල වගේ සැප පහසුකම් නෑ. අඩු ගානේ සංගීත උපකරණ කිහිපයක්වත් පාසලේ නෑ. කියලා ඒ දරුවන් වැටුනේ නෑ. තමන් ළඟ තියෙන දේවලින් අපූරු සංගීත භාණ්ඩ හදා ගත්තා.

ඒ සංගීත උපකරණ වලින් “වළාකුලින් බැස” ගීතය වාදනය කරන අපූරුව තමයි මේ.

https://www.facebook.com/ChannelDSriLanka/videos/1739982869427598/


News Articles
Latest Videos
Most Popular Post