News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

ඔබ වැරදි ඇහැකින් බලපු ඡායාරූපයේ ඇත්ත කතාව. – Video

1077 Views


ඔබ වැරදි ඇහැකින් බලපු ඡායාරූපයේ ඇත්ත කතාව. – Video

දෙයක් දැක්ක ගමන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විවේචනය කරන එක ගොඩක් මිනිස්සුන්ගේ තියෙන නරක පුරුද්දක්. සමහර වෙලාවට ඔබ දකින දේ ගොඩක් ලොකු රහසක්, තේරුමක් හැංගිලා තියෙන්න පුළුවන්.

ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ සිතුවමක් තමයි තරුණියක් මහල්ලෙක්ට කිරි දෙන සිතුවම. වවිධ චිත්‍ර ශිල්පීන් මේ සිතුවම චිත්‍රයට නගලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ මූර්තිත් දකින්න පුලවන්. මුලින්ම දකින කෙනෙකුට මේ චිත්‍රය ගැන වැරදි අදහසක් හිතට එන්න පුළුවන්. හැබැයි ගොඩක් අය නොදන්නා සංවේදී සත්‍ය කතාවක් මේ සිතුවමේ සැඟවිලා තියෙනවා.

මේ Video එක බැලුවම ඔබටත් වැටහේවි ඔබ කොච්චර වැරදියටද මෙච්චර් දවසක් මේ සිතුවම ගැන හිතාගෙන් හිටියේ කියලා.

https://www.facebook.com/ChannelDSriLanka/videos/1735430886549463/


News Articles
Latest Videos
Most Popular Post