News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

හිමාලි සිරිවර්ධන මවක් වෙයි…

3047 Views


හිමාලි සිරිවර්ධන මවක් වෙයි…

හිමාලි සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නර්තන ශිල්පිණියක්. ඒවගේම දක්ෂ රංගන ශිල්පිණියක්. පුංචි තිරයේ වගේම ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල වෙලා හිටපු ඇය, දැන් කාලෙකට කලින් ඉඳල ඒවායින් බැහැර වෙලා හිටියා. ඒ ඇය මව් පදවිය බලාපොරොත්තුවෙන් හිටපු නිසා.

ඉතින්, ඇයගේ සහ සැමියාගේ බලාපොරත්තු ඉටු කරමින් පහුගිය මැයි 20 වෙනිදා ඇය පුතෙක් බිහිකරා කියල අපට දැනගන්න ලැබුනා. ඉතින් සියත 24 අපි, ඇයට වගේම ඇගේ සැමියාටත් සුභපැතුම් එක් කරනවා…

 


News Articles
Latest Videos
Most Popular Post