News Line| Off Air
Generic placeholder image

May
23

පාවෙන හෝටලයක් වුන සදාම් හුසේන්ගේ සුපිරි නැව. – Photo

578 Views


පාවෙන හෝටලයක් වුන සදාම් හුසේන්ගේ සුපිරි නැව. – Photo

සදාම් හුසේන් කියන්නේ ඉරානයේ හිටිය ඒකාධිපති පාලකයෙක්. ඔහු ඉරානය පාලනය කරපු කාලයේ සුපිරි සැප සම්පත් දුක්ති විඳලා තිබ්බා. සදාම් හුසේ වෙනුවෙන්ම රන් ආලේපිත සුපිරි නැවක් හදලා තිබ්බා. මේ වෙද්දී සදාම් හුසේන්ගේ නැව පාවෙන සුපිරි හෝටලයක් කරලා තියෙනවා.

“Basrah Breeze” කියලා තමයි මේ නැව නම් කරලා තියෙන්නේ. හදලා තියෙන්නේ 1981 දී. සදාම් හුසේන් වෙනුවෙන් හැදුවත් ඔහු මේ නැවට කවදාවත් අඩියක්වත් තියලා නෑ. මේ නාවේ සදාම් හුසේන්ට සුපිරි කාමරයක් තියෙනවා. ඇති විශාල ඇඳක් එක්ක සුපිරි පහසුකම් මේ කාමරයේ තියෙනවා. ඒ වගේම රන් ආලේපිත නාන කමරයකුත් තියෙනවා.

නාවේ දිග අඩි 82 ක්. තවත් කාමර 17 ක් මේ නැවේ තියෙනවා. කාර්ය මණ්ඩලය වෙනුවෙන් කැබින් 18 ක් තියෙනවා. නැව තාමත් ඉතාම හොඳ තත්වයේ තියෙනවා. එන්ජින් 2 කින් නැව බලගන්වනවා.

මේ සුපිරි නැව හෝටලයක් කරන්න ඉරානය තීරණය කරලා තියෙනවා. ඒ නාවිකයන් වෙනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post