මීට අවුරුදු 4 කට කලින් මඟීන් සහ කාර්ය මණ්ඩලය 300 ක් සමඟ මැලේසියාවේ MH370 යානය අතුරුදහන් වුණා. මේ දක්වාම රටවල් කිහිපයක්ම යානය හොයලා මහා මුහුද පීරුවත් තොරතුරක් හොයා ගන්න බැරි වුණා.
ඒ නිසා ලබන සතියේ අඟහරුවාදා ඉඳන් ගුවන් යානය සෙවීමේ කටයුතු සම්පූර්ණයෙනම නතර කරන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා MH370 යානය සදහටම අභිරහසක් වෙනවා.