News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

ආසියාවේ කළු සිංහයා කිලෝ 3 ක බර්ගර් එකක් විනාඩි 30 න් කාපු හැටි. – Photo

2311 Views


ආසියාවේ කළු සිංහයා කිලෝ 3 ක බර්ගර් එකක් විනාඩි 30 න් කාපු හැටි. – Photo

ආසියාවේ කළු සිංහයා කිව්වම මේ වෙද්දී ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තමයි කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්. පහුගිය දවසක් යුරෝපය ආක්‍රමණය කරන්නත් ලූෂන් සමත් වුණා.

ඔස්ට්‍රියා අයෝමය පුරුෂයා තරඟයේ දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා. මේ තරඟාවලිය ඕස්ට්‍රියාවට ගිය ලූෂන් තවත් හපන් කමක් කරලා තිබ්බා. ඒ කිලෝග්‍රෑම් 3 ක් බර විශාල බර්ගර් එකක් විනාඩි 30 කින් සම්පූර්ණයෙන්ම කලා තිබ්බා.

මේ තියෙන්නේ ලූෂන් දැවැන්ත බර්ගර් එක කන අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post