News Line| Off Air
Generic placeholder image

May
24

තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙයි.

1772 Views


තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙයි.

තිලංග සුමතිපාල මහතා පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක විදියට කටයුතු කරා. හැබැයි පහුගිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම එක්ක ඔහුත් ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඒ නිසා එතුමා දරුව නියෝජ්‍ය කතානායක ධූරය ගැන ගැටළුවක් ඇති වුණා.

කොහොම වුනත් එතුමා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ බව දන්වලා ජනාධිපතිවරයාට ලිපියක් යවලා තියෙනවා. මේ තියෙන්නේ එතුමා ජනාධිපතිවරයාට යවන ලද පිටු 4 ක ලිපිය.


News Articles
Latest Videos
Most Popular Post