News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

හිටපු ක්‍රිකට් සභාපතිගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි.

1537 Views


හිටපු ක්‍රිකට් සභාපතිගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි.

පහුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා කැඳෙව්වා. තරඟකරුවන් 4 දෙනෙක් ක්‍රිකට් ලොකු පුටුවට නාම යෝජනා බාර දුන්නා. හැබැයි එයින් එක නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.

ඒ හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස මහතාගේ නාම යෝජනාව. එකට හේතු වෙලා තියෙන්නේ ජයන්ත මහතා ක්‍රිකට් මුල් පෙළ තරඟ වලට නැති එක. ක්‍රීඩා පනතට අනුව ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්න නම් අඩුම තරමේ මුල් පෙළ තරඟ වලට ක්‍රීඩා කරලා තියෙන්න ඕන.

ජයන්ත ධර්මදාස මහතා වත්මන් ක්‍රිකට් ආයතනයේ උප සභාපති විදියටත් කටයුතු කරා. ඒ වගේම මීට කලින් අවස්ථා කිහිපයකදීත් ක්රික සභාපති පුටුවට පත් වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post