News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

පළාත් 5 කට මිලිමීටර් 150 දක්වා වැසි. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

560 Views


පළාත් 5 කට මිලිමීටර් 150 දක්වා වැසි. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

 

සතියකට වඩා කාලයක් තිස්සේ ඇඳ හැලෙන වැස්ස අඩු වෙන දවසක් නම් පෙන මානයකවත් නෑ. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන විදියට මේ සතිය ඉවර වෙනකන් තද වැසි ඇති වෙන්න පුළුවන්.

අද උදේ නිකුත් කළ කාලගුණ වාර්ත්ව අනුව පළාත් 5 කට මිලිමීටර් 100 – 150 ත් අතර වැස්සක් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත් වලට තමයි මේ විදියට කාලගුණය බලපාන්නේ.

දිවයිනේ අනිත් පළාත් වලට හවස 2 න් පස්සේ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක වල උදේ කාලයේත් වැසි ඇති වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post