News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

කෝලිට ආබාධයක්. සුපිරි තරඟාවලියත් Miss වෙයි.

664 Views


කෝලිට ආබාධයක්. සුපිරි තරඟාවලියත් Miss වෙයි.

ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රීඩකයෙක් තමයි විරාට් කෝලි. පහුගිය දවස්වල IPL තරඟාවලියට සහභාගී වුන කෝලිට ආබාධයක් ඇති වුණා. කෝලිගේ බෙල්ලේ තමයි ආබාධය ඇති වෙලා තියෙනවා.

මේ නිසා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන්න තිබ්බ අවස්ථාවත් ගිලිහුණා. ඔහු සැරේ පිල වෙනුවෙන් තරඟ 6 කට ක්‍රීඩා කරන්න සූදානමින් හිටියා. මේ ආබාධය නිසා කෝලිට ඉදිරි සති 3 ක කාලයේදී පුහුණුවීම කරන්නත් බෑ.

කෝලි පළවෙනි වතාවට තමයි විදෙස් රටක ක්‍රීඩා කරන්න ගිවිසුම් ගත වෙලා තිබ්බේ. මීට කලින් සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරත් සැරේ පිල වෙනුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post