News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

කෝලි එක්ක ලංකාවට නෝන්ඩි දාපු AB ඩිවිලියර්ස්ට ලංකාවේ බුකිය උත්තර දුන්න හැටි

1949 Views


කෝලි එක්ක ලංකාවට නෝන්ඩි දාපු AB ඩිවිලියර්ස්ට ලංකාවේ බුකිය උත්තර දුන්න හැටි

AB ඩිවිලියර්ස් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්ගන්නවා කියල කිව්වේ මීට දවස් තුනකට කලින්. හැබැයි ඔහුගේ ඒ ප්‍රකාශය සිදුකරලා ඒ උණුසුම යන්නත් කලින් ඔහු ගැන ලාංකිකයන් වැඩිපුර කතා කරන්න පටන්ගත්තා. ඒ ඔහුගේ 360 දක්ෂතාවය ගැන නම් නෙවෙයි. ඔහු ඉන්දීය රූපවාහිනී වැඩසටහනකදී ශ්‍රී ලංකාව හාස්‍යට ලක් කරලා කරපු කතාවක් නිසා. මොන සිද්ධිය වුන ඉස්සෙල්ලම කැළඹෙන Facebook එකෙන්, ලංකාවේ අය ඔහුට උත්තර දීලා තිබ්බේ මේ විදිහට.


News Articles
Latest Videos
Most Popular Post