News Line| Off Air
Generic placeholder image

May
28

“3D චිත්‍රපටි බලන්න කණ්ණාඩියට මුදල් ගන්න එක නවත්තන්න” – අගමැති නියෝග කරයි.

3278 Views


“3D චිත්‍රපටි බලන්න කණ්ණාඩියට මුදල් ගන්න එක නවත්තන්න” – අගමැති නියෝග කරයි.

චිත්‍රපටි කලාවේ අලුත්ම පෙරළිය තමයි 3D Films. හරියට Film එක ඇතුලේ ඉන්නවා වගේ අත්දැකීමක් 3D Films වලින් ලබා ගන්න පුළුවන්. මේ වෙද්දී 3D චිත්‍රපට ශාලා ලංකාව පුරාම තියෙනවා.

සාමාන්‍ය Film එකකට වඩා 3D Film එකක බලන්න ගන්න මුදල් වැඩි. එකට එක හේතුවක් තමයි 3D Film එක බලන්න ඕන 3D කණ්නාඩි දෙකටත් සමහර චිත්‍රපට ශාලා හිමියන් මුදල් අය කරන එක.

හැබැයි මේ 3D කණ්ණාඩි වලට අමතර මුදල් අය කරන එක වහාම නවත්වන්න කියලා අගමැතිතුමා නියෝග කරා. ඒ නිසා මීට පස්සේ වැඩි මුදල් නැතුවම 3D Film එකක් බලන්න හැමෝටම පුළුවන් වේවි.


News Articles
Latest Videos
Most Popular Post