News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

කිඹුලෙක් සහ පොළගෙක් අතර යාල මහා කැළේදී ඇති වුන බිහිසුණු සටන. – Photo

846 Views


කිඹුලෙක් සහ පොළගෙක් අතර යාල මහා කැළේදී ඇති වුන බිහිසුණු සටන. – Photo

නයයි පොළගයි හතුරෝ වුනාට පොළගයි කිඹුලයි අතර එහෙමට ලොකු තරහක් නෑ. දෙන්න ඉන්නේ පරිසර දෙකක නිසා ලේසියෙන් මුණ ගැහෙන්නෙත් නෑ. හැබැයි ඒ දෙන්න හදිසියෙවත් මුහුණට මුහුණ හමු වුනොත් මොනවා වෙයිද?

පහුගිය දා යාල වනයේදී කිඹුලෙක් සහ දැවැන්ත පොළගෙක් අතර බිහිසුණු සටනක් ඇති වුණා. රිෂානි ගුණසිංහ මේ දුර්ලභ අවස්ථාව ඡායාරූපයට හසු කර ගෙන තිබ්බා. වතුරේ සිද්ධ වුන සටන ජය ගන්න කිඹුලා සමත් වෙනවා.

මේ තියෙන්නේ ඒ බිහිසුණු සටනේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post