News Line| Off Air
Generic placeholder image

May
28

අත්අඩංගුවට ගත්ත ප්‍රවීන රංගන ශිල්පී දීපානි සිල්වාට ඇප ලබා දෙයි.

636 Views


අත්අඩංගුවට ගත්ත ප්‍රවීන රංගන ශිල්පී දීපානි සිල්වාට ඇප ලබා දෙයි.

දීපානි සිල්වා කියන්නේ ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පිණියක්. ඔඅහුගිය කාලයේ දේශපාලන වේදිකාවත් ඇයව දකින්න ලැබුණා. දීපානි සිල්වා මහත්මිය අද උදේ බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා.

ඇයගේ මෝටර් රථය ත්‍රීරෝද රථය ගැටීම් අනතුරක් ඉද්ධ වෙලා තියෙනවා. මේ අනතුරෙන් ත්‍රීරෝද රථයේ හිටිය කුඩා දැරියක් අනතුරෙන් තුවාල ලබලා තියෙනවා. අනතුර සිද්ධ වෙලා තියෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේදී.

ඒ නිසා තමයි දීපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට අර ගත්තේ. කොහොම වුනත් මීට ටික වෙලාවකට කලින් ඇයට ඇප ලබා දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post