මේ පාර IPL කුසලානය දිනා ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දුන්න චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම. සම්මාන ප්‍රධාන උත්සවය සඳහා පිටිය සකස් කරනකම් දෝනි කරපු වැඩක් ගැන Video එකක් අන්තර්ජාලය පුරා පැතිරෙන්න පටන් අරන්.
මහේන්ද්‍ර සිං දෝනි තමන්ගේ පුංචි දියණියත් එක්ක සෙල්ලම් කරන විදෙඕ එකක් තමයි මේ විදියට අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. එපැයි තාත්තගෙයි දූගෙයි සෙල්ලම්. ලක්ෂ ගණනක් බලාගෙන ඉන්නවා කියලා කිසිම ගානක් නෑ. ඒ දෙන්න එයාලගේ ලෝකයේ.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.
https://youtu.be/x0IK0EMEhug