News Line| Off Air
Generic placeholder image

May
30

නකල්ස් කඳු වැටිය බේරා ගන්න බළපිටියේ තරුණයෝ පාරට බහියි. – Video / Photos

8852 Views


නකල්ස් කඳු වැටිය බේරා ගන්න බළපිටියේ තරුණයෝ පාරට බහියි. – Video / Photos

ලංකාවේ තියෙන ලස්සනම කඳු වැටියක් තමයි නකල්ස් කඳු වැටිය. ලෝකය පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න නකල්ස් කඳු වැටිය සමත් වෙලා තියෙනවා.

හැබැයි මේ වෙද්දී ජාවාරම් කාරයන්ගේ සහ දේශපාලකයන්ගේ ග්‍රහණයට නකල්ස් හසු වෙලා තියෙනවා. ඒ නිසා ටිකෙන් ටික නකල්ස් කඳු වැටියේ සුන්දරත්වය විනාශ වෙමින් යනවා. විනාශ වෙලා යන නකල්ස් උරුමය බේරා ගන්න බළපිටියේ තරුණයින් ඊයේ පාරට බැස්සා.

ඊයේ බළපිටිය නගරයේ නකල්ස් කඳුවැටිය ආරක්ෂා කර ගන්න කියලා තරුණයින් විරෝධතාවයක් කරා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

https://www.facebook.com/sandunmadusanka99/videos/1797975866962520/


News Articles
Latest Videos
Most Popular Post