News Line| Off Air
Generic placeholder image

May
30

ක්‍රිකට් තරු එක්ක ගායන තරු එකතු වෙලා දුන්න පොල් රොටී දන්සල. – Video

921 Views


ක්‍රිකට් තරු එක්ක ගායන තරු එකතු වෙලා දුන්න පොල් රොටී දන්සල. – Video

ඊයේ තිබ්බ අධි පොසොන් පෝයට රට පුරා විවිධ දන්සැල් පවත් වුණා. වෙසක් එකට දෙන්න බැරි වුන දන්සැල් ඊයේ තිබ්බ පෝයට දෙන්න ගොඩක් අය කටයුතු කරලා තිබ්බා.

මේ අතර ක්‍රිකට් තරු සහ ගායන තරු කිහිපයක් එකතු වෙලා පොල් රොටී දන්සැලක් දුන්නා. කළල්ගොඩ ග්‍රාමෝදය මාවතේ තමයි මේ දන්සැල තිබ්බේ. සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන වගේම සමිතා එරන්දතී මේ දන්සැලට එකතු වෙලා හිටියා.

මේ තියෙන්නේ කට්ටිය එක්ක හරි හරියට පොල් රොටී හදපු හැටි.

 


News Articles
Latest Videos
Most Popular Post