“දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නෑ.” – ජනපති කියයි
1388 Views
අපවත්වී වදාල මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් අද පැවැත් වුණා. එහිදී උත්සව සභාව ඇමතූ ජනපතිතුමා මෙලෙස අදහස් දැක්වූවා.
“මේ උත්සවයට මට ආරධනා කරේ නෑ. මේ රටේ අනිත් දේවල් වෙන්නෙත් මෙහෙමයි. දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්න්නෙත් නෑ.”
හඬපටය සහිතව වැඩි විස්තර , අද සවස 6:30 ට සියත FM ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් අහන්න.