News Line| Off Air
Generic placeholder image

May
31

ඩොනල්ඩ් ට්‍රම්ප්, සරාගී නිළි කිම් කාඩේෂියන් මුණගැහෙයි. (PHOTOS / VIDEO)

1378 Views


ඩොනල්ඩ් ට්‍රම්ප්, සරාගී නිළි කිම් කාඩේෂියන් මුණගැහෙයි. (PHOTOS / VIDEO)

ඇමරිකාවේ රියැලිටි තරුවක් මෙන්ම සරාගී නිළියක් සහ නිරූපිකාවක් වන කිම් කාඩේෂියන් ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැහිල තියේනවා. මේ හමුවේදී ජනාධිපති උපදේශක සහ ඔහුගේ වැඩිමහල් දියණියගේ සැමියා වන ජෙරම් කුෂ්නර් එක්කත් ඇය සකච්ඡා කරල තියෙනවා. ඇයගේ ගමනේ අරමුණ වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍යය ව්‍යාපාරය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා සඳහා ජීවිතාන්තය දක්වා සිරගත වෙලා ඉන්න සිය මිත්තණිය නිදහස් කරගැනීම බවයි වාර්තා වන්නේ.

මොවුන් අතර සාකච්ඡාව පැයක පමණ කාලයක් පුරා තිබුන කියලයි වාර්තා වෙන්නේ. මේ සාකච්ඡාවට අවස්ථාව ලබාදීල තියෙන්නේ ට්‍රම්ප්ගේ වැඩිමහල් දියණිය වන ඉවන්කා ට්‍රම්ප්. කිම් කාඩේෂියන්ගේ මිත්තණිය සිරගත කරලා තියෙන්නේ 1996 වසරේදී. ඇයට නිදහස ලබාදෙනන කියල මීට කලිනුත් අභියාචනයක් ඉදිරිපත් වුනා. එත් හිටපු ජනපති බැරක් ඔබාමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

https://youtu.be/U5d_LTurzJA


News Articles
Latest Videos
Most Popular Post