News Line| Off Air
Generic placeholder image

Jun
1

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වුන ජොහාන් පීරිස්ට උණුසුම් පිළිගැනීමක්. (VIDEO)

964 Views


එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වුන ජොහාන් පීරිස්ට උණුසුම් පිළිගැනීමක්. (VIDEO)

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වුනේ, සාර්ථක වීදිහට එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් පීරිස්. ඔහු අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු විදිහට තමයි ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්වුණේ. කඳු මුදුනේ ඉඳන් දවස් 20 ක් තිස්සේ කන්ද බැහැලා ඔහු අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාවට ආවා.

මේ තියෙන්නේ ජෙහාන් ලංකාවට ආපු වෙලාවේ උණුසුම් විදිහට පිළිගත්ත විදිහ.

 


News Articles
Latest Videos
Most Popular Post