News Line| Off Air
Generic placeholder image

Jun
1

කොදෙව් සහ ලෝක කණ්ඩායම සටන් වදිද්දී නසාර් හුසේන් පිටිය මැදට ඇවිත් කර දේ නිසා ක්‍රිකට් ලෝකය යළිත් කැළඹෙයි. – Photo

2388 Views


කොදෙව් සහ ලෝක කණ්ඩායම සටන් වදිද්දී නසාර් හුසේන් පිටිය මැදට ඇවිත් කර දේ නිසා ක්‍රිකට් ලෝකය යළිත් කැළඹෙයි. – Photo

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර සුහද තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී. මේ තරඟය පිලිබඳ ලෝකයම කතා කරන්න පටන් ගෙන තියෙනවා.

ඒ තරඟයේ විස්තර විචාරය කල නසාර් හුසේන් කරපු වැඩක් නිසා. තරඟය අතර තුරදී මයික්‍රෆෝනයකුත් අරගෙන ඔහු පිටිය මැදට එනවා. තරඟය පැවැත් වෙන අතරේ ඔහු පිටිය මැද ඉඳගෙන තරඟයේ විස්තර විචාරය කරන්න පටන් ගත්තා.

ස්ලිප් ක්‍රීඩකයා ඉන්න ස්ථනයේ තමයි ඔහු රැඳී සිටියේ. ඒ වගේම ඔහුගේ තොප්පියේ කැමරාවක් සවි කරලා තිබ්බා. ඒ කැමරාවෙන් ලබා ගන්න දර්ශන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමුතුම අත්දැකීමක් ගෙන ආවා.

ගොඩක් ක්‍රිකට් ලෝලීන්ගේ පැසසුමට නසාර් හුසේන්ගේ අමුතු විස්තර විචාරය ලක් වෙලා තිබුණා. ඒ වගේම සමහරු දොස් කියලත් තිබ්බා. මේ තියෙන්නේ නස්සර් හුසේන් පිටිය මැද විස්තර විචාරය කරපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post