News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

අද රෑ ප්‍රදේශ රැසකට වතුර නෑ

593 Views


අද රෑ ප්‍රදේශ රැසකට වතුර නෑ

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 7.00 සිට පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. පෑලියගොඩ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, සීදුව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනවා.

ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පැවසුවා. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post